ජපානයේ වැඩි රැකියා අවස්ථා

ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් විවෘත කිරීමත්, ජපානයේ සේවා දායක ආයතන මෙරටට පැමිණ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමේ වැඩසහන් ක්‍රියාත්මක කිරීමත් සම්බන්ධයෙන් ජපානයේ Globarx ආයතනයේ සභාපති Kenta Moringa මහතා සමග අමාත්‍යවරයා සාර්ථක සාකච්චාවක් පැවැත්වූවා. Globarx ආයතනය මගින් ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය හරහා ශ්‍රමිකයින් බදවාගැනීම වඩාත් වේගවත් හා කාර්යක්ෂම කිරීම පිළිබදවත් මෙහිදී අවධානය යොමු කරනු ලැබුවා

4 Comments

  1. Chamudi suranjana
    June 3, 2024

    Yes

  2. Kmj kumararathna
    June 16, 2024

    I am KMJ Kumararatne. I am from Sri Lanka. I have served in the Sri Lanka Navy for 22 years and am now retired. I can do carpentry, masonry, plumbing, barbender, house painting (water bass) furniture polishing. I wish to serve your country to the best of my ability.

  3. Kmj kumararathna
    June 16, 2024

    I am agree

  4. RPA Jayaruwan
    July 31, 2024

    I am Amila.from Sri Lanka, I have served in the Sri lanka Army medical corps for 20 years.and now I am working at Base Medical Depot as a Pharmacist. I can do dispensig medicine , store menagement and other relevent work in my proffesion. I wish to serve your country to the best of my ability

Leave a Comment